Similar Posts
චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි
චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය. එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය. ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ. මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි….
එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
අමෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක්…
මිචෙලි බැෂලේ කෝප වෙයි
ඊශ්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.
යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි
ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ දරුණුකම කියා පාමින් එරට පිහිටි ගංගා සහ යමුනා නම් ගංඟාවන්වල කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ පාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. යමුනා සහ ගංඟාවන් අසල පිහිටි ගම්වැසියන් විසින් මළ සිරුරූ 100කට අධික සංඛ්‍යාවක් පාවෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ…