Similar Posts
නිවාර් තමිල්නාඩුවට
නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන්…
විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය
ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන් පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…
රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳවැටෙයි – යුක්රේන හමුදා රුසියානු හමුදාව සාර්ථකව මැඩ පවත්වයි
රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි. අද දිනයේදී සිය අගනුවර අල්ලා ගැනීමේ රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ බවද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙතෙක් පැවති…
හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක්හිදී
හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක් නගරයේදී පැවැත්වීමට නියමිතයි. හොට්ඩෝග් අනුභව කිරීමේ ශූරයන් වන ජෝයි චෙස්නට් සහ මිකී ශුඩෝ මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටිනවා. පිරිමි අංශයෙන් ජෝයි චෙස්නට් ද කාන්තා අංශයෙන් මිකී ශුඩෝ ද ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයින්ගේ අදහසයි. 36 හැවිරිදි වියේ පසුවන චෙස්නට් හොට්ඩෝග් 74 ක් අනුභව කර ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.
“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්
සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම්…