කොරෝනා  වෛරසය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26ක සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. 

දින 30ක් සඳහා  මෙම තහනම යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26කට මෙන්ම අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයට ද   බලපැවැත්වේ.

 

More Stories