Similar Posts
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. ලොව පුරා මේ දක්වා වාර්තා…
රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර…
ෆයිසර් සහ මොඩර්නා ගැටෙයි
ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ. මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය. මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.
මැලේසියාව විදේශීය ගෘහ සහයකයින්ට රැකියා දොරටු විවර කරයි
කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම වසරේ දෙසැම්බර් 31න් පසුව මැලේසියානු රජය විසින්, එරට අනෙකුත් ක්ෂේත්රවල සේවය කිරීමට බලාපොරොත්තු වන විදේශිය ශ්‍රමිකයින්ට, රැකියා වීසා…
ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප් කියා…