covid infections and deaths

රුසියාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව සහ පේරු යන රටවල කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.වාර්තා සදහන් කරයි.

ගෝලීය දත්තවලට අනුව අමෙරිකාවට පසු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත්තේ රුසියාවෙන්.

බි‍්‍රතාන්‍ය, ඉතාලිය, ප‍්‍රංශය සහ ජර්මනිය අභිබවා යමින් එම ලේඛණයේ සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ බ‍්‍රසීලයයි.

Similar Posts