Similar Posts
හැටන් බැංකු, උගස් මධ්‍යස්ථාන සහ පුලියාවත්ත වැසේ
හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික බැංකු ශාඛාවක හා උගස් මධ්‍යස්ථාන ශාඛාවක දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ආයතන දෙක වසා දැමිමට උපදෙස් දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මෙම පුද්ගලික බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට හා උගස් මධ්‍යස්ථානයේ අයකුද කොවිඩ් ආසාදිතයන් ලෙසට වාර්ථා විමත් සමග මෙම ස්ථාන දෙක…
යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය…
ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි
ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට යයිද ?
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විෂයභාර අමාත්‍යවරයා සමඟ අද (30) දිනයේ ඔවුන්ගේ පරිපාලන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි. එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සාකච්ඡා අසාර්ථක වුණහොත් අද (30)මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට යා හැකි බවයි . එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ඊයේ ( 29 ) දින පැවැති…
ආදිවාසී පවුල්වල දරුවන් කුසගින්නේ
පවතින ආර්ථික අහේනිය සහ සීඝ්රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය. දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය,…
ජීවත් වීම සඳහා ණයකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් – රතු කුරුස සංවිධානය
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත. මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල් වලට බව එම වාර්තාවේ දැක්වේ. දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල් වල අදායම ආර්ථික අර්බුදය හේතුවෙන් හරි…