Similar Posts
අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරුට
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබේ. එරට පොලිසිය පැවසුවේ වෙඩික්කරුවෙක් විසින් වෙළෙඳ සංකීර්ණයක දී එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය. වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු විසින් සිය අපරාධය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබේ. වෙඩිතැබීම…
චීනයට ප්‍රතිවිපාක දෙන්න අමෙරිකාව සුදානම් වුවත් එරට වෛරසය දරුණු වන ලකුණු
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අමෙරිකාව නිකුත් කළ නිවසේ රැඳී සිටීමේ නියෝගවලට විරෝධය දැක්වමින් මේ වන විට රට පුරා ප්‍රාන්ත කිහිපයකම උද්ඝෝෂණ ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකානු ජනපතිවිසින් පසුගියදා අමෙරිකාව විවෘත…
ඉන්දියාවේ චෙන්නායි නුවර වැසෙයි
ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා තිබෙනවා. ඒ දින 12 ක කාලයක් සඳහායි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ එළඹෙන 30 වනදා තෙක් නගරය මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ. චෙන්නායි නගරය මෙන්ම තවත් යාබද දිස්ති‍්‍රක්ක 03 ක් ද මෙලෙස තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කරයි.
යුක්රේන යෝජනා සම්මත වෙයි
යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර…
ලොවක් එක්තැන් කල වූහාන් නගරයට ටෝර්නාඩෝවක් බැටදෙයි
කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට ටොර්නාඩෝ කුණාටුවකින් හානි සිදුවී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් සුළං හමාගොස් ඇති බවයි. මෙහිදී පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තවත් 280 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. නිවාස 27 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 130කට පමඛ හානි සිදුව…