Similar Posts
ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි
වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.
අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට හමුවේ
එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙසේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…
ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 9 ඉක්මවයි
සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා යමින් ආසාදිතයින් 90,077,450 ලෙස වාර්තා විය. ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,934,813කි. ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබේ. අමෙරිකාවෙන් ගෙවුණු පැය 24 දීත් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,235කි.
ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු දිග යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.