Similar Posts
ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළේ ය. පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට…
හිටපු ඉන්දීය රහස් පොලිස් ප්‍රධානියා දිවි නසා ගනියි
හිටපු ඉන්දීය රහස් පොලිස් ප්‍රධානි අෂ්වානි කුමාර් සිම්ලා නුවර පිහිටි සිය නිවසේදී දිවි නසා ගෙන ඇත. ඔහු නාගලන්ත ආණ්ඩුකාරයා ලෙසද ක්‍රියා කළේය. සිම්ලා පොලිස් අධිකාරී මොහින් චැට්ලා පැවසූවේ හිටපු රහස් පොලිස් ප්‍රධානීන් නිවසේදී එල්ලී දිවි නසාගෙන ඇති බවයි. එහෙත් තමා දිවි නසා ගන්නා බව දක්වා ලිපියක්ද ඔහුගේ කාමරයේ තිබී හමු වී ඇත.
පාකිස්තාන අගමැතිට ඉන්දීය ගුවන් අවකාශය පියාසර කිරීමට අවසර
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) පස්වරු 4.15ට මෙරටට පැමිණීමට නියමිතය. මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන පාකිස්තානු අගමැතිවරයා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගැමති මහින්ද රාජපක්ෂ විසින් පිළිගැනීමට…