Similar Posts
යුක්රේනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළට
යුක්රේනය ඊයේ(8) දිනයේ සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.
එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි…
එක්සත් රාජධානියේ කොවිඩ් යළි හිස ඔසවයි
කොවිඩ් වසංගතයේ නව රැල්ලක මතුවීමක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් එරට රජයට අනතුරු අඟවා තිබේ. සැලකිය යුතු තරමින් වර්ධනයක් පෙන්නුම් නොකළද, පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගෙන් කොවිඩ් වයිරසයේ ඉන්දීය ප්‍රභේදයක් දක්නට ලැබෙන බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන රවී ගුප්තා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මේ මස 21වැනිදා එංගලන්තයේ කොවිඩ් නීතිරෙගුලාසි ඉවත් කිරීමේ…
රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…