Similar Posts
නීතිඥවරියට නඩු විභාගය අතරතුර නින්ද යයි
නින්දෙන් ඇවිදීම පිළිබඳ විශේෂඥවරියක වන නීතිඥවරියක නඩු විභාගයක් අතරතුර නින්දට වැටීම හේතුවෙන් විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වී ඇතැයි ලන්ඩන් නුවරින් වාර්තා වේ. එරට මාධ්‍ය සඳහන් කරන්නේ රම්‍යා නාගේෂ් නමැති මේ නීතිඥවරිය පසුගියදා ලන්ඩන් නුවර අධිකරණයකදී එම සිදුවීමට මුහුණ පා ඇතැයිද , නඩු විභාගය අතරතුර දිවා ආහාර විවේකයේදී ඇය මිනිත්තු 45ක් පමණ නින්දට වැටීම හේතුවෙන්…
‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට
බොලිවියාවේ බටහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජෙනරල් ගැරී ප්‍රාඩෝ 1967 දී විප්ලවවාදී අර්නස්ට් චේ ගුවෙරා අල්ලාගනු ලැබුවේ ඇමරිකාවේ පුහුණුව ලැබු රේන්ජර් කන්ඩායමක සහයෝගයෙනි. චේ ගුවේරාගේ 120ක් පමණ වූ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදී බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකු බවට පත්කෙරිණි. එහිදී අත්අඩංගුවට ගත් චේ “බොලිවියාවේ ලා හිගේරා” නම්…
වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක් මරුට
නිරිතදිග ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පුවත් පවසයි. පාමයිරොපොයික්ස්-සර්-ටාර්න් සහ බෙසියර්ස් නගර සම්බන්ධ කරන අඩි 510 ක ලෝහ පාලම 1930 ගණන් වලදී ඉදිකර ඇත. මෙම පාලම මතින් ගමන් කළ හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 19 කි. මෙම පාලම 2003 දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර 2017 පරීක්ෂණයකදී කිසිදු ව්‍යුහාත්මක ගැටළු හෝ…
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…
ඉවොන් මාටින්ස් ගේ බෝතල් නිවස
බ්‍රසීලයේ සාඕ පවුලේ ප්‍රාන්තයේ වාසය කරන ඒක්දරු මවක් විසින් ඉවතලන බෝතල් යොදාගනිමින් කුඩා නිවසක් ඉදිකර තිබේ. ඉවොන් මාටින්ස් නම් මෙම මව සිය ඒකම පුත්‍රයාගේ මරණයේ වේදනාව සමහන් කර ගැනීමට මෙලෙස බෝතල් නිවස තනා ඇත. ප්‍රදේශයේ විශාල වශයෙන් ඉවත දැමූ බෝතල් විශාල ප්‍රමාණයක් දැකීමෙන් පසු නිවස ඉදිකිරීමේ අදහස මාටින්ස්ට ලැබී ඇත. ඒ අනුව මීටර් තුනක් උස, මීටර්…