Coronavirus-in-India

ඉන්දියාවේ මුම්බායි සහ කොල්කටා නගරවලදී පුද්ගලයන් 2,500කට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ එන්නත් වශයෙන් ලබාදී ඇත්තේ සාමාන්‍ය සේලයින් දියර හෝ ප්‍රතිජීවක ඖෂධ බව පොලීසිය පවසා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

More Stories