Similar Posts
මධ්‍යම ආසියාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්
මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා. මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ…
ඉන්දියාවේ ගංවතුරින් රයිනෝ සතුන් 8 දෙනෙකු මිය යයි
ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික වන උද්‍යානයක ජීවත්වන දුර්ලභ ඝනයේ රයිනෝ සතුන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. එසේම තවත් සතුන් 100ක් පමණ එම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ වැඩිම, තනි අඟක් සහිත රයිනෝ සතුන් (One horned rhinos) සිටින්නේ ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති කසිරංගා ජාතික වනෝද්‍යානයේ වන අතර…
අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.
ඉන්දියාවේ ආදාහනාගාර පැය 24ම වැඩ
ඉන්දියාවේ නොනවත්වා සිදුවන කොවිඩ්-19 ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය හේතුවෙන් බොහෝ ආදාහනාගාරවල ලෝහ කොටස් පවා දියවී කැඩි ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම මෘතදේහ දහනය පැය 24 පුරාවටම අඛණ්ඩවම සිදුවන බවත් බොහෝ පිරිසක් තමන්ගේ ඥාතින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනක් පෝළීම්වලට වී බලා සිටින බවද වාර්තා වෙයි. එක් ආදාහනාගාර කලමණාකාරුවෙකු විසින් මාධ්‍ය වෙත…