Similar Posts
බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා
ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ හසන් ඩයබ්, හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් සහ පොදු කාර්යයන් සම්බන්ද අමාත්‍යවරුන් දෙදෙනකු වන යූසෙෆ් ෆෙනියානොස් හා ගාසි සයිටර් යන…
ඉන්දියාව LOCKDOWN
ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව අද මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් බාහිර ලෝකයට වසා තැඛෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ඒ අනුව ඉන්දීය වැසියන්ට තම නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රූපවාහිනී දේශනයකදී පවසා ඇත්තේ. ඉන්දියාවේ මේ වන විට කොරෝනා කොරෝනා වෛරස ආසාදිතයන් 482…
වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්
චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට අවධාරණය කර සිටියි. වෛරස මාරයා නිසැකවම පරාජය කරන බවත් වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ අගනුවර වන හුබෙයි පලාතේ වූහාන් නගරය වෙත ගොස් නොමැත. වසාදැමුණු වූහාන් නගරයේ අදටත් වෙසෙන මිලියන…
ගුවන් මගීන් ලක්ෂ 45කගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සයිබර් ප්‍රහාරය
එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පරිගණක පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයකින් ගුවන් මගීන් ලක්ෂ 45ක පමණ පිරිසකගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වී තිබේ. එම ගුවන් සමාගම සතු වසර 10ක තොරතුරු පද්ධතියක් එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නිරාවරණය වී ඇති බව වාර්තා වේ. 2011 වසරේ අගෝස්තු 26 වැනිදා සිට 2021 පෙබරවාරි මස 3 වනදා දක්වා වූ කාලය තුළ ගුවන් මගීන්…