Similar Posts
දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සීඝ්රයෙන් ඉහළ යයි
ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා. දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා. චීනයෙන් පිටත වැඩිම කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද දකුණු කොරියාවේයි. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තම රට…
දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය. නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන්…
ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්
ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි. මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු…
ඇමෙරිකානු පොලිසිය පස් හැවිරිදි දරුවකුට පහර දෙයි
ඇමෙරිකාවේ මේරිලන්ඞ් ප්‍රදේශයේ පාසලක සිට නිවස වෙත යමින් සිටි පස් හැවිරිදි දරුවකුට පොලිස් නිලධාරීන් දෙදෙනකු පහරදීමේ සිද්ධියක් අනාවරණය වේ. මෙම පහරදීමට අදාළ වීඩියෝ පටය මොන්ටිගෝමරි පොලිසිය ප්‍රකාශයයට පත් කර ඇත. එම පස් හැවිරිදි දරුවා හඬද්දී පවා පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට පහරදී තිබේ. මේ සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.