නෙදර්ලන්තයේ  පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ තීන්දුව අද (23) දින ලබාදීමට නියමිතයි.

බංගලාදේශයේ ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා ලද තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.

වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඔවුන් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ.

“අපගේ තුවාල සුවකළ හැක්කේ යුක්තියෙන් පමණකි,” යැයි රෝහින්ග්‍යා වැසියෝ පවසති.

More Stories