රුසියානු හමුදා ත්‍රස්ත පාලනයේ පවතින අවසන් බලකොටු වෙත ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට හැරී තිබේ.

මේ හේතුවෙන් පීඩා විදින අසරණ සිවිල් වැසියන් තුර්කිය වෙත පලායමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ නගර කිහිපයක්  ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින බව සදහන් වේ.

 

Similar Posts