සුඩාන අගමැති අබ්දල්ලා හම්ඩොක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි බේරාගෙන ඇති බව සදහන්. 

සුඩාන අගනුවර වන කාටෝන් හිදී ඔහු ගමන් කළ රථවාහන පෙළට ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුවත් කිසිවෙකුත් තුවාල ලබා හෝ මියගොස් නොමැති බව විදෙස් වාර්තා සදහන් කරයි. 

More Stories