Similar Posts
කොවිඩ් සටනට එංගලන්තයත් හමුදාව කැඳවයි
එංගලන්තය පුරා පැතිරයන කොවිඩ් -19 වසංගතය පාලනයට යුද හමුදාව කැඳවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව යෝක්ෂයර් රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් ඊට කැඳවා ඇතිබව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය. එම හමුදා සාමාජිකයින් මේ වනවිට ලිවර්පුල් ප්‍රදේශයේ සිදුකරනු ලබන ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලියට දායකත්වය දෙයි.
ගත වු පැය 24දී ඉන්දියාවේ කොරෝනා රෝගීන් අනූ දහසක්
එක් දිනක් තුළදී ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් අනූදහසක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන් තිස් ලක්ෂයේ සිට හතළිස් ලක්ෂය දක්වා වැඩි වීමට ගතවී ඇත්තේ දින 13 ක් පමණි. ඉන්දියාවේ රෝගීන් වැඩි වීම ලංකාවටද තර්ජනයක් බව මෙරට වසංගත රෝග වෛද්‍යවරු පවසති. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,110,839ක් වේ. මේ වන විට පුද්ගලයන් 70,679 ක් මියගොස් තිබේ.
ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය සුජිත් විල්සන් දෙහැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්රයත්නයන් අසාර්ථක වු බවත් දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ…
ඩොනල් ට්‍රම්ප් සිරකරු හුවමාරුවක
ඒක්සත් ජනපදය හා ඉරානය ස්විට්සර්ලන්තය අතර සිරකරුවන් දෙදෙනෙකු ඉකුත්දා හුවමාරුව කර ගෙන ඇත. ඉරානයේ වසර තුනක් රඳවාගෙන සිටින චීන-ඇමරිකානු මිනිසෙකු වන ෂියූ වැන්ග් සහ එක්සත් ජනපදයේ රඳවා සිටින මැසූඩ් සොලෙයිමනීට ඔවුන්ගේ ඥාතීන් සමඟ ඒක් වීමට හැකි වු බව ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානී මොහොමඩ් ජාවඩ් සරීෆ් ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ දී අත්අඩංගුවට…