Similar Posts
යළි රාත්‍රියේ ඇඳිරි නීතිය
සීඝ්රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි. සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි….
අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි. ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර…
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසය ව්‍යප්තවීම පාලනය සදහා යළි දැනුම් දෙනතුරු සියලු පාසල් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එහෙත් විශේෂයෙන් රැකබලාගැනීමට අවශ්‍ය දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින දෙමාපියන්ගේ දරුවන් රැකබලාගැනීම සදහා එම මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ. පාසල් වසා තැබුණද මෙම වසර සදහා නියමිත විභාගයන් කල්දැමීමක් සිදුනොවන බවයි එංගලන්තය සහ වේල්සය…
ෆින්ලන්තය නේටෝවට එක් වෙයි
ෆින්ලන්තය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයට අද එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව නේටෝ සංවිධානයට බැඳුණු 31 වැනි රට ෆින්ලන්තයයි. “මෙම සතිය ඓතිහාසික සතියකි. හෙට ෆින්ලන්තය නේටෝවේ 31 වැනි සාමාජිකයා බවට පත්වනු ඇත, ෆින්ලන්තයේ ආරක්ෂාව සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි දියුණු කරයි,” ස්ටෝල්ටන්බර්ග් පැවසීය.
කොරෝනා ගේ උප්පැන්නේ නම වෙනස් කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නිල වශයෙන් නම් කිරීමට තීරණය කරයි. ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නාම් මේ බව සඳහන් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,200 ක් දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉහළ…