Similar Posts
වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !
ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත යුතු පියවර සම්බන්ධව අදහස් දෙකක් පවතින නිසා එම පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. නීතිඥ ලාල් විජේනායක ඇතුලූ එක කණ්ඩායමක් දැනටමත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට තීරණය ගෙන ඇති අතර, එම මැතිවරණ ව්‍යාපාරය හා සකී‍්‍රයව කටයුතු කරමින් සිටී. මේ අතර, එම පක්ෂයේ තරණ නායකයෙකු වන චමීර පෙරේරා…
බෙහෙත් හිඟය දරුණු අතට
පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇති කරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගවල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ…
නීතිය පාසල් විෂය නිර්දේශයට
ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය වෙනම විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් නොවන බව ද 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි…
හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවන් යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත. ලංකාවේ විවිධ ප්රදේ්ශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා මෙම වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස්…