Similar Posts
දුම්රිය කාලසටහනේ සංශෝධනයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබීය. කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන්…
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි
පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටුවීමට සිදු විය. එම පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනාට හෙට දින සේවාව…
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්‍රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන්…
නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි. මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත් සංචාරක කර්මාන්තය…
පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ
රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව…