Similar Posts
ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ විශේෂ පුජාවක්
හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන 18වන දින රාත්‍රියේ එම දේවාලයේ විශේෂ පුජාවක් පවත්වන ලදි. මෙම වීශේෂ පුජාව සදහා හින්දු පුජකවරුන් පිරිසක් එක්ව සිටි අතර එම පුජාව 21වන දින උදැසන දක්වා නොකඩවා පැවැත්වෙන බව එම හින්දු දේවාලයේ බාරකාර මණ්ඩලයේ නිලධාරියකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන් මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි . මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය…
වතු කම්කරුවන් වෙනුවෙන් දීර්ඝ පා ගමනක්
කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද ඉන්දීය දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ සංවිධානය කර තිබූ පා ගමන ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගමු (මාන්ඹුගු මලෛයහ මක්කල්)’ ඊයේ (29) උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කර තිබේ. ඊයේ සවස තලෙයිමන්නාරමේ දී සංකේතාත්මකව කඳුරයේ දෙමළ ජනතාව වෙනුවෙන් තලෙයිමන්නාරමේ ඉඳිකර තිබූ ස්මාරකයක් වෙත ගෞරවය දක්වන…
ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40000කගේ සබඳතා විසන්ධි කෙරේ
මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කගේ ජල සබඳතා විසන්ධි කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. බිල්පත් නොගෙවූ පිරිස අතර මැති ඇමතිවරුන්,රාජ්‍ය ආයතන,ව්‍යාපාරික ස්ථාන හා ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 1600ක් වන අතර බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගෙන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරයි….
සහල් කිලෝව රුපියල් 500 දක්වා ඉහළ දැමීමේ උත්සාහයක්
ඉදිරි කාල සීමාවේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවෙයි. දැනටමත් මෙම මෝල් හිමියන් සහල් අලෙවියට නිකුත් කිරීම සියයට 40 කින් පමණ අඩු කර තිබේ. ප්‍රධාන නගර රැසකම සහල් වෙළඳුන් සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේදී සහල් තොග වෙළෙඳ සැල්වලට නොලැබුණු බවයි.