Similar Posts
වැඩිවියටපත් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක්
වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම ආරම්භ කර තිබේ. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත…
ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) දින වල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර,…
400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට
ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි.
නොහික්මුණු කැබ් රථ රියදුරා තඩීව හප්පා මරණයට පත්කරයි
කහ ඉර භාවිතා නොකරමින් මගී ජනතාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරද්දි කහ ඉර මතින් පමණක් එහා මෙහා යෑමට පුරුදුවි සිටි මාධ්‍ය මගින්ද ඒ පිළිබදව පෙන්වා දුන් තඩී නමින් හදුන්වන සුනඛයාව නොහික්මුණු කැබ් රථ රියදුරෙකු විසින් හප්පා මරණයට පත්කර තිබේ. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ඉදිරිපිට පිහිටි සංඥා එළි ආසන්නයේ ගැවසෙන් සිටි සුනඛයා කැබ් රථයකට යටකර…
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…