Similar Posts
‘අම්පන්’ බලපෑම අඩු වෙයි – 7000ක් පීඩාවට
අද සිට ‘අම්පන්’ සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි…
දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු
ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පාර්ශවකරුවන්ගේ විශාලතම එකමුතුව CityNet ආයතනය වේ. වසර 1987 දී ආරම්හ කෙරුණු මෙම සංගමයෙහි 9 වන සැසි වාරය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීණි. 1999 වසරේ සිට එහි සාමාජිකත්වය දරන HELP-O ආයතනය මෙවර සමුළුවේ දී සුවිශේෂී ජයග්‍රහණ දෙකක්…
තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.
‘රන් මල්ලි’ ගැන විමර්ශන CIDයට
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි හා ජාලයන් මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොලීසියෙන් වසන් වී දැනට ඩුබායි රටෙහි සැඟව සිටින චරිත් සඳකැළුම් හෙවත් රන් මල්ලි නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක මුදලක් කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ පිහිටි නිෙවසක ගෙවත්තේ වළදමා සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා…
බස් රථ ධාවනයෙන් ඉවතට
ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අපොහොසත් වීම නිසා අද (29) පෞද්ගලික බස් රථ ධාවනය 80% පමණ අඩු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි. පසුගිය මාසයේ ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වුවත් මීට දින හතරකට පෙර සිට ඉන්ධන ලබා නොදීම නිසා පෞද්ගලික බස් රථ…
තවත් කොවිඩ් මරණ 40 ක්
මෙරටින් තවත් කොවිඩ් ආසාධිත මරණ 40 ක් තහවුරු වී තිබෙනවා. ඒ සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,391 දක්වා ඉහළ ගියා. මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 1453 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පියව ගියා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 39,584 දක්වා ඉහළ යනු ඇති. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින…