Similar Posts
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01) දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත් 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…
ධීවරයින්ට සහ නාවිකයින්ට අවවාදාත්මක නිවේදනයක්
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම ගිණිකොන දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ දළ රළු වන බවටත්, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටත්, නිවේදනය…
බඩුමිලට එරෙහි තැන තැන විරෝධතා
බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී අදත් විරෝධා කීපයකදී අද පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර ජනතාවට සහන ලබා දෙනු ” රුපියල් කෝටි විසිදහසක තෙල් මිල පාලන අරමුදලට සිදු වූ දේ රටට හෙළිකරනු, බොරු කතා එපා බඩු මිල අඩු කරනු , ජනතාව කබලෙන්…
කොරෝනා ආසාධිතයින් හා මරණ ගණන වැඩි වේ
ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 592ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,261කි. තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ…
කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්
කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ ‘සයන්ස් ඉන් 5’ (Science in 5) වැඩසටහන සමග එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සායනික කළමනාකරුවන වෛද්‍ය ජැනට් ඩයස් මෙලෙස පශ්චාත් කොවිඩ් තත්ත්වය…
හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්
හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ හෙට දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි…