Similar Posts
පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්
වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්න හටගැණුනේ ඊයේ (25) පස්වරුවේයි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊයේ රාත්‍රිය පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් පූනාගල කදු රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව…
රුසියානු හමුදාවට අලුතින් සෙබළු බඳවා ගනියි
හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්. රුසියාව සතුව හමුදා සාමාජිකයින් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සිවිල් කාර්යයමණ්ඩලය ලක්ෂ 09 කට ආසන්නයි. මෙම හමුදා සාමාජිකයින් වැඩි කිරීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි…
කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට
කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.
රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට
රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතර පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. පසුගිය 2022 වසරේ අප්‍රේල් මස 19 වනදා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ නිර්දේශ පොලිස්පතිවරයා වෙත භාරදෙනු ලැබුවේ ඊයේ (18) දිනයේදීයි. ශ්‍රී ලංකා මානව හිමිකම්…
google සමාගමට ඇදහිය නොහැකි ගාණක දඩයක්
ලොව විශාලතම තාක්ෂණික සමාගමක් වන google සමාගමට එරෙහිව රුසියාව විසින් ඉහළ වටිනාකමකින් යුතු දඩයක් නියම කර තිබේ.විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම දඩය අමෙරිකානු ඩොලර් 20,000,000,000,000,000,000,000,000,000,000,000 ක ප්‍රමාණයක් වන බවයි. ගූගල් හි මව් සමාගම වන Alphabet හි වෙළඳපල වටිනාකම වන්නේත් ඩොලර් ට්‍රිලියන 2 ක් පමණය.මෙයාකාර දඩයක් පැමිණවීමට හේතුව යූ ටියුබ් හි රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා සීමා…
දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී
හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. න් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය. පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.