Similar Posts
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්
Mozilla Firefox වෙබ් බ්‍රව්සරය කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් වෙත දැනුම් දී තිබේ. Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට තිබේ. Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර…
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…
බිත්තරයක සිල්ලර මිල නැවතත් ඉහළට
ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා…
අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත. නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත. අයහපත් කාලගුණ…
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට වැඩ අරඹයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බොරතෙල් ගොඩබෑම් ඊයේ පස්වරුවේ ආරම්භ විය. එහිදී මෙට්ට්‍රික් ටොන් 79,000 ක බොරතෙල් ගොඩබෑමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ. ඒ් අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද(28) සිට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.