Similar Posts
ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය. සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන…
වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි
තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්රකාශනයට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…
ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්
අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල්…
රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි
දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත. සැප්තැම්බර් 19 වන දින දැනටමත් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙයි.