education ministry

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ එළඹෙන ජුනි මස 14 වන අඟහරුවාදා දිනය දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

Similar Posts