Similar Posts
මිලියන 28 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානය මගින් නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළට ආසන්න භූමියක ගෝනි 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 96ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං හා රලු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩි විය හැකි බවයි. මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී සැළිකිලිමත් වන ලෙසද එම…
ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට
75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට…
වැලි රාජාගේ මුනිවත රකින නිලධාරින්
හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි….
පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි
පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා අලුතින් පිහිටුවිය යුතු වුවත් තවමත් මානව හිමිකම් කොමිෂන් සභාවට නව නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොත්වී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි වල සඳහන් වන බව වාර්තා විය. මානව හිමිකම් කොමිසමට පත් කිරීම…
වසා දැමු ද්‍රවිඩ විදුහල නැවත 21වන දින ආරම්භ කරයි
කොවිඩ් 19 ආසාදිත ගුරුවරියක් හේතුවෙන් වසා දමා තිබු නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ අධ්‍යාපන කටයුතු නැවත 21වන දින ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා එම විදුහලේ ඉගැන්විම් සිදු කරන ගුරු මහත්මියක් පසු ගිය 06වන කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය…