Similar Posts
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා. පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවටත් , ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.
බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට
ජේසුස් ක්රිෂ්තුස් වහන්සේගේ උපත සැමරිමේ නත්තල් උදාව සැමරිමේ රාත්‍රි දේව මෙහෙය සදහා හැටන් ආශ්රිත වතුකරයේ කතෝලික බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට එක්ව සිටින ලදි. නත්තල් උදාවේ වීශේෂ දේව මෙහෙය හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් විසින් සිදු කල අතර මෙම නත්තල් උදාවේ දේව මෙහෙය සදහා පැමින සිටි බැතිමතුන්ගේ හා දේවස්ථානයේ…
බයිඞ්න් ජනපති කිරුළ අභියස – ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගනියි
අමෙරිකානු දේශපාලන කරලියේ ප්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත වල ප්‍රතිපල තවමත් නිකුත් වී නොමැති අතර මේ වන විටත් අමෙරිකාවේ ප්‍රාන්ත 50 න් ප්‍රාන්ත 46 ක පමණ ප්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා. එම ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත් අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ්…
ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. නිල්වලා ගඟ…
ඈන් කුමරිය අද දිවයිනට
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද (10) දහවල් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ…
වතු කම්කරුවන්ගේ පිීඩාවන් ගැන නියුමන් පියතුමන්ගේ අවධානය
වතු කම්කරුවන් මේ රටට පැමින වසර 200ක් ගත වුවත් මේ ජනතාව මේ වන විටත් විවිධ පිීඩාවන්ට ලක් වෙන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසන ලදි. හැටන් සිටික් ආයතනය මගින් 2024 වර්ෂයේදි සිදු කිරිමට සැලසුම් කර ඇති සමාජ සත්කාරයන් පිලිබදව පැවති සාකච්චාවකදි මේ බව පැවසු නියුමන් පිරිස් පියතුමන් එහිදි වැඩි දුරටත්…