Similar Posts
කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය. ඔහු 2020 මහ…
නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්
කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද එම සමාගම වැඩිදුරටත්…
ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කීරීමේ ප්‍රධාන බලවේගය වුයේ සිංහල ජාතිවාදී කඳවුර බවත් මේ කඳවුරේ අපේක්ෂාව සිංහල බහත්රවාදය පෝෂණය කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තබාගෙන තවදුරටත් කටයුතු කිරීම හෙයින් මෙකී අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදි ප්‍රජාතන්තවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන බව…
නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි
වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…
නිවාර් උතුරේ හා වයඹේ සුළඟේ වේගය වැඩි කරයි
නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල…