Similar Posts
කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි
කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි. ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට…
15 වැනි මහ බැංකු අධිපති සිය ධුරය අත් හරියි!
මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ…
වගා නොකරන ඉඩම් වලට බද්දක්
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය….
අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි
මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ නිලධාරින් ඊයේ (29) කටයුතු කළහ. ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට…