parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

2022 වසර සඳහා වන අයවැය යෝජනා ලබන නොවැම්බර් 12වැනිදා පාර්ලිමේන්තු වට ඉදිරිපත් කෙරේ.

විසර්ජනපනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹියේ පැවැති පක්ෂ නායක රැස්වීමකදි ය.

අයවැය තෙවෙනි වර කියවීමේ හෙවත් අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

More Stories