Similar Posts
පොලිස් කොට්ඨාස 07කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත. අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය…
කොරෝනා වැළඳී මිය යෑම සැනසිලිදායකයි
20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. 20 වන සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව හිටපු කතානායකවරයා එහිදී සඳහන්…
ජිවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක්
වතු කම්කරු රුපියල් දහසේ දෛනික වැටුප නිසි ලෙස ලබා දෙන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත් ජිවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන ලෙසත් ඉල්ලමින් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය(ජ.වි.පෙ.) විසින් ජනතාව දැනුවත් කිරිම සදහා අත් පත්‍රිකා බේදා දිමක් 26වන දින හැටන් නගරයේදි සිදු කරන ලදි. සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න උප…