Similar Posts
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර තිබේ.ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවයි. සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස හිඟ බදු ගෙවීමට සිටින අතර ඔවුන් රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි සඳහන්වෙයි.2023 – 2024 කාලසීමාව තුළදී පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල්…
අධි අවධානම් දිස්ත්‍රික්ක 7ක්
ඩෙංගු අවදානම් දිස්ත්‍රික් 7ක අද (01) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ආරක්ෂක අංශ සහාය ද ඒ සඳහා යොදාගැනීමට නියමිත බව ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේය. “සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 3 වනදා දක්වා…
රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ් අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ…
ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී
රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන සදහා විශේෂ ආරක්ෂාවක්
පහ වසර ශිෂ්‍යත්ව විභාගය 22වන දින පැවති අතර එම විභාගය සදහා හැටන් හා හැටන් ආශ්රිත වතුකරයේ සිසුන්ද මෙම විභාගය සදහා පෙනි සිටින ලදි. හැටන් අධ්‍යාපන කලාපයේ හැටන් නගරයේ විදුහල් හතරක විභාග මධ්‍යස්ථාන පැවති අතර එම විභාග මධ්‍යස්ථාන සදහා හැටන් මුලස්ථාන පොලිසිය මගින් වීශේෂ ආරක්ෂාවක්ද යෙද විමට පියවර ගෙන තිබුනි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්