Similar Posts
බස්නාහිර පළාතේ නව කොරෝනා ව්‍යසනය පාලනය වෙයි
බස්නාහිර පළාතේද නව කොරෝනා ව්‍යසනය පාළනයකට යටත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. කෙසේ වෙතත් සුපරික්ෂාව තවදුරටත් අත්‍යාවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ. අවධානම් කණ්ඩායම් තෝරා ගෙන තවදුරටත් පී සිී ආර් පරීක්ෂණ සිදු කෙරෙනවා. දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ ගණන 1,500කට ආසන්නයි. යහපත් ආහාර පුරුදු හා…
සූරියපුර කුණු කන වන අලි
කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසළ අංගණයට යාබදව කලකට පෙර කසළ දැමූ කුණු වළේ කසළ කෑමට එන වන අලි අතර මේ දිනවල ඇතෙක් ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. සෝමාවතී රක්ෂිතයේ සිට කන්තලේ – සේරුනුවර මාර්ගය හරහා පැමිණෙන මෙම ඇතාව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර, මීට පෙර මෙවැනි ඇතකු දක්නට නොලැබුණු බව…
තවමත් පාර්ලිමේන්තුව නිදි
ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා…
පක්ෂ නවයේ තීරණය අද
ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි අද තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. එම පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්රකාශනය මේ වනවිට සකස් කර ඇති බවත් ප්රකාශනය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අද නිල වශයෙන් බාරදී ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම…
ඇඟලුම් ඇණවුම් සීයට 18කින් පහළට
ඇඟලුම් ක්ෂේත්රයේ ඇණවුම් සියයට 18 කින් අඩුවී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම අඩුවීම සියයට 20 දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. බටහිර රටවල පසු කොවිඩ් තත්වය මෙලෙස ඇණවුම් අඩුවීමට හේතුව ලෙස හඳුනාගෙන තිබෙන බවද අමුණුගම මහතා පැවසීය. මෙරට ඇඟලුම් කම්හල් කොරෝනා කාලයේ වැඩ කර…