Similar Posts
පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට
හක්මණ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නියුතුව සිටි හක්මණ පොලීසියේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු යට කොට පලා ගිය ටිපර් රථය අද (14) පෙරවරුවේදී හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ. පොලීසියට ලැබුනු ක්ෂණික තොරතුරකට අනුව බස් රථයකින් පලා යමින් සිටි ටිපර් රථයේ රියදුරුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන…
ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය…
මෝහිණි ඇල්ල අසල ගල් පර්වත මාර්ගයට කඩා වැටෙයි
මධ්‍යම කදුකරයට පවතින වර්ෂාවත් සමග හැටන් නල්ලතන්නිය මාර්ගයේ මෝහිණි ඇල්ල අසල පස් කන්දක් සමග ගල් පර්වත මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටි අතර රථ වාහන ධාවනය සදහා එක් මංතිරුවක් යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්දන අධිකාරිය මගින් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ…
ඉදිරියේදි නඩු වල තදබදයක් ඇති වේවි
ඉදිරියේදි අධිකරණ වල නඩු කටයුතු සම්බන්ධයෙන් විශාල තදබදයක් මෙන්ම ප්‍රමාදයක් ඇති විය හැකි බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. කොරෝනා වසංගතය නිසා මේ දිනවල අධිකරණ වල සියලුම කටයුතු සිදුවන්නේ නැත. ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය කළ විමසිමකදි නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. යම් කිසි තෝරාගත් දින වල අධිකරණ කටයුතු…