Similar Posts
දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු ඉහළට
දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබේ. විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වනු ඇති බවයි .අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වෙයි….
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා පනත් 03ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. රාජ්‍ය ඇමැතිවරිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ…
තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරයි
තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය. එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස්…
සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සමංගල බෞද්ධ ආරාමයේ පෞරාණික නටබුන්වලින් සැලකිය යුතු සොයාගැනීම් මතුව තිබේ. 2023 දී ආරම්භ කරන ලද අඛණ්ඩ කැණීම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ මුල් ඓතිහාසික අවධිය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් එළිදක්වා ඇත. ගුහාවක කටාරම් මත මුල් බ්රාහ්මී සෙල්ලිපි සහිත ලෙන් ආශ්‍රම සංකීර්ණය සඳහා ප්‍රසිද්ධියක්…
අලුත්ගම දුම්රිය ස්ථානයට පාරු
අලුත්ගම ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවී තිබූ අයුරු. මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟී ජනතාව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ගමන් කිරීමට නොහැකිව මහත් අපහසුතාවට පත් වූහ. සුළු වැස්සක දී පවා අලුත්ගම දුම්රියපළේ පියගැටපෙළ ආසන්නය දක්වා ජලය ගැලීමෙන් මඟී ජනතාව නිරන්තර පීඩා විඳිති. දුම්රිය ස්ථානය අසල මාර්ගයේ ජලය…
නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන්…