Similar Posts
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. කොරෝනා හේතුවෙන්…
ඇප නැතිව මර්වින් නිදහස්
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් ය. 2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා
රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ පෑඩ් මෑන් කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි. කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ…
ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර
ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන විවිධ ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපතිනි කරුපයියා මෛත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ප්‍රොටෙක්ට් සංගමය ගෘහස්ථ කම්කරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ…
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය…