Similar Posts
35වන කොවිඩ් මරණය වාර්තා වේ
මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. මෙලෙස මියගියේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
ජනාධිපති ගෝඨාභය ෆේල්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් “ස” ෆේල් ප්‍රචාරණ ක්රියාමාලාව හේතුවෙන් ආණ්ඩු පාක්ෂිකයන් කුපිත වී ඇති බව පෙනේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් දිනමිණ පුවත්පත විසින් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළේ ආණ්ඩුව අසමත් නැති බව කියමිනි. එය ඇත්තෙන්ම ආණ්ඩුවට…
විදුලි කප්පාදු කාලසටහන මෙන්න
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවියේ විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය අද සිට බල පැවැත්වෙන බව දන්වා නැත. නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන…
දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ…
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන නිහඩ උද්ඝෝෂණයක්
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට් සංගමය විසින් සංවිධානය කරනු ලබන කාන්තා දින නිහඩ උද්ඝෝෂණයක් 07වන දින පවත්වා ඇත. මේ පිළිබදව අදහස් දැක්වු පොට්‍රෙක්ට් සංගමයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එම්. මෛයිතිලි මහත්මිය පවසන ලද්දේ අවිදිමත් අංශයේ කාන්තාවන් හා සියළු කාන්තාවන්ට එරෙහි හිංසනයට හා වෙනස් කොට සැලකිමට එරෙහිව පෙලගැසිම පිටු දකිමු, කාන්තා අයිතින් දිනා…
කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. කොළඹ,…