Similar Posts
දැඩි තීන්දු තීරණ ගැනීම සඳහාත් සුදානම්
ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති, “කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ…
ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි
ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් නිවේදනය කළාය. සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. නමුත් මීට වඩා…
යුද හමුදා සෙබළාගේ නිවසේ මත්ද්‍රව්‍ය
ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළෙකුගේ මිහින්තලය පිහිටි නිවස පරික්ෂා කිරීමෙන් පසුව කේරළ ගංජා මත්පැන් හා විදේශිය දුම්වැටි තොගයක් සමග ඔහුගේ බිරිද අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. යුද හමුදා සෙබළා කේරළ ගංජා ග්‍රෑම් පන්සියයක ප්‍රමාණයක් සමග අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස පරික්ෂා කිරීම සිදුකරනා ලෙස…
ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවකු සැක පිට අත් අඩංගුවට
ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වලස්මුල්ලේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙනආ රියදුරකු ව්‍යාජ මුදල් නොට්ටු සමඟ නල්ලතන්නිය පෙලිසිය විසින් 18 අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වලස්මුල්ල ප්රදේශටෙය් සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිනි රියදුරකු නල්ලතන්නිය ප්‍රදේශයේ වෙළද සැලකට ගොස් භාන්ඩ රැගෙන මුදල් ලබාදිමේදි…
සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු
කොවිඩ් 19 හේතුවෙන් මසක පමන කාලයක් පනවා තිබු සංචරණ සිමා 21වන දින ඉවත් කිරිමත් සමග තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට 21වන දින සැලකිය යුතු පිරිසක් පැමින සිටින ලදි. පලාත් අතර සංචරණ සීමා තව දුරටත් පවතින බැවින් මධ්‍යම පලාත තුල පමනක් ධාවනය කරවිම සදහා පුද්ගලික හා ලංගම බස් රථ කිපයක්ද ධාවනයට එක්…