Similar Posts
සුදානම් වන්න. අවදානමක්
ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “අපි පළාත් අතර සංචරණ සීමා…
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන…
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල…
යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි
සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි සියලු විනය පරීක්ෂණ යළි එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ එජාප නීති අංශය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…
දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අණින් නවතී
පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. නගරාන්තර සීග්‍රගාමී දුම්රියවල හා දුර ගමන් සේවා විශේෂ දුම්රියයන් වල ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල නැංවීම සම්බන්ධයෙන් අද රාත්‍රියේ සාකච්ඡා පැවත්වීමට නිමිතව ඇති බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව සදුදා දින සිට නව දුම්රිය ගාස්තු ඉහළ…
මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට
දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…