අද(14) සිට දිවයිනේ සියළු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාතී‍්‍ර 12 සිට අලූයම 4 දක්වා පමණක් බව රජය පවසනවා.
එය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන හා කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙසයි රජය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.