Similar Posts
විදුලිබල ඉංජිනේරු හදිසි බිදවැටීම් සේවාවලින් ඉවත් වෙයි
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය එහි දෙවන අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (01) පස්වරුවේ සිට එහි දෙවන අදියර ආරම්භ කරන බව එම සංගමය සදහන් කරයි. එම තීරණයත් සමග විදුලි ඉංජිනේරුවරුන් පැය 8ක සේවා කාලයෙන් බාහිර හදිසි බිදවැටීම් සේවාවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ.
පොලිසිය බලපත්‍ර පරික්ෂා කිරිමේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි
ජාතික හැඳුනුම්පත්, පොලිස් ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් මාලාවක් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කර ඇත. මෙම බලපත්‍ර පොලිස් නිලධාරින් අතට ගෙන පරික්ෂා කිරිම නිසා සමාජ දුරස්ථතාවය ආරක්ෂා කිරිමට නොහැකි බවට නිරික්ෂණය වි ඇතැයිද පරික්ෂාවට ලක් වන තැනැත්තා හා පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරිම මත…
අස්වැසුම ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 14කට ප්රතිලාභ මුදා හරියි
“අස්වැසුම” යෝජනා ක්රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව එම ප්රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ…
අදත් ගිගුරුම් සහිත වැසි – ආපදා ගැන අවධානයෙන් සිටින්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී…
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිටින ලෙසත්, කුඹුරු , තේවතු , ක්‍රීඩාපිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී නොසිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම,…