Similar Posts
ජනගහණයෙන් 35% ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරයි
ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…
මැතිවරණ කොමිසම ජනපති අපේක්ෂකයන්ගෙන් වියදම් ලැයිස්තුව ඉල්ලයි
ජනාධිපතිවරණයට පෙනී සිටි අපේක්ෂකයන් සියල්ල සිය මැතිවරණ ප්රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම බාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට බාරදිය යුතු බව අපේක්ෂකයන් 38 දෙනාට දැනුම්දී ඇතැයි ද ඔහු කීවේය….
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක්…
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනක් පීඩාවට
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම පානීය ජල ගැටලුව මේ වනවිට දිවයිනේ සියලුම පලාත් ආවරණය කරමින් පැතිර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. දැඩි නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අති විශිෂ්ට ජයක්
බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු…
මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?
මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස්…