Similar Posts
සංචරණ සීමා ගැන තවත් තීරණයක්
දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 14වනදා අළුයම 04ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව ක්‍රියා කළයුතු ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත්…
මුහුදු වෙරළට මිය ගිය තල්මස්සු කැස්බෑවන් සහ ඩොල්ෆින් ගොඩ ගසයි
ගිණිගෙන විනාශවු X- press pearl නෞකාවෙන් මුහුදු ජලයට එකතුවු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් දහවල් කළුතර , වාද්දුව , තල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි. අඩි හතරක් පමණ දිග මිය ගිය මෙම තල්මසාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා වනජීවී දෙපාර්තමෙින්තුවට රැගෙන යාමට කටයුතු කර ඇත. මෙි අතර මිය ගිය කැස්බෑවන් හත් දෙනෙකුගේ සහ…
විස්කි බෝතල් කටුනායක දී මාට්ටු
රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි….
යළිත් ගෑස් මිල ඉහළ නංවන්න ඉල්ලීමක්
ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇති බවත් ඔහු පැවැසීය. ලාෆ් ගෑස් මිල මීට සති කිහිපයට පෙර ඉහළ නැංවුවද තවදුරටත් වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් පවතී. ගෑස් මිල සම්බන්ධයෙන් සමාගම් සමග සාකච්ඡා…
නොච්චියාගම පුස්තකාලය දෘශ්‍යාබාධිත අයට පොත් ඇසීමටත් පහසුකම් සලසයි
නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර, ‘ඩිජිටල් හා ස්වයංක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය’ නමින් ජනතා අයිතියට පැවරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මේ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අන්තර්ජාතික සන්නිවේදන තාක්ෂණ ආයතනය යන ආයතන අනුග්‍රහය දක්වා ඇත. ලංකාව පුරා මෙවැනි ඩිජිටල් පුස්තකාල 25ක් පිහිටුවා ඇති…
විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු ඈවරයි
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්. වියදම් කළමනාකරණය කිරීමේ ප්රතිපත්තිවය යටතේ රජයේ ආයතනයක් මගින් නිශ්චිත කාර්යයක් ඉටු නොවන්නේ නම් ඒවා පවත්වාගෙන යෑම පිළිබඳව යළි සළකා බැලීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව මෙම ආයතන…