astrazeneka

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා  මේ මස තුන්වන සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මෙරටට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ දැනුම් දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

More Stories