rice

ඉදිරියේදී සහල් කිලෝව රුපියල් 300ක් දක්වා මිල ඉහළ යනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කරයි.

ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිගයක් ඇති වනු ඇතැයි ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස පළ කරන ලදී.

More Stories