Similar Posts
මුල මතක ජනපති
සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේය. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වු…
නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යයි
නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යාම එම හෙද විදුහලේදි පවත්වන ලදි. මෙම කාණ්ඩය යටතේ තරුණියන් 20 දෙනකු මාස 06ක කාලයක් හෙද විදුහල තුලද මාස තුනක කාලයක් රෝහල්වල ප්‍රායෝගික පුහුණුවක් ලැබු බව එම හෙද විදුහලේ අධ්‍යක්ෂිකා එස්. සුබෝධනි මහත්මිය පැවසිය. මෙසේ පුහුණුව ලැබු එම හෙදියන් සදහා කොළඹ මහනුවර ප්‍රදේශවල පුද්ගලික රෝහල් හතක සේවය…
ඥානක්කාගේ නිවස වටලති
අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල්…
දිස්ත්‍රික්ක කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ…